Home Hit මේ රජය පරදින අයව ජාතික ලැයිස්තුවෙන් ගන්නෙ නැතිවෙයි කියලා හිතනවා

මේ රජය පරදින අයව ජාතික ලැයිස්තුවෙන් ගන්නෙ නැතිවෙයි කියලා හිතනවා

78
0

පරාජය වන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම දැඩි වැරැද්දක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන කලාකරුවන් පවසයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යව්වේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

මැතිවරණයකට ඉදිරිපත්වී ජනතාවගෙන් ප්‍රතික්ෂේපවන අපේක්ෂකයින්ව ජාතික ලැයිස්තුව හරහා නැවත පාර්ලිමේන්තු අසුනක් ලබාදීම නොගැලපෙන බවත් මෙම රජය එසේ නොකරනු ඇති බව විශ්වාස කරන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

පරදින අපේක්ෂකයෝ ජාතික ලැයිස්තුවෙන් ගේනවාට අපි විරුද්ධයි.

පරදින අපේක්ෂකයෝ ජාතික ලැයිස්තුවෙන් ගේනවාට අපි විරුද්ධයි.

Posted by Headline News on Saturday, August 1, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here