Home Hit දිළිඳුකම පිටුදැක, ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටුකරනවා – ජනපති

දිළිඳුකම පිටුදැක, ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටුකරනවා – ජනපති

54
0

පාරම්පරික වගා බිම් යළි පවරා අස්වැද්දීමට පියවර ගන්නා බව ද බොහෝ දිස්ත්‍රික්කවල පවතින වගා ජල හිඟයට සහ වන අලි තර්ජනයට ස්ථීර සාර විසඳුම් සෙවීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවද ජනපති පවසයි.

අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම මහත්මිය වියළුව කන්දකැටිය සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට එක්වෙමින් ජනපතිවරයා මේ අදහස් දැක්වීය.

සියලු ගැටළු අධ්‍යයන කර විධිමත් වැඩපිළිවෙළක් යටතේ දිළිඳුකම පිටුදැක, ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටුකරන බවද ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here