Home Business ලොකු ළූණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා...

ලොකු ළූණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළට

224
0

ලොකු ළූණු සඳහා පනවා තිබූ කිලෝවක් සඳහා රුපියල් 15ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් වන ලෙස ඉහළ නංවා තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here