Home Hit කුඩු අංජුගේ ගෝලයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

කුඩු අංජුගේ ගෝලයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

49
0

පාතාල සාමාජික කුඩු අංජුගේ ගෝලයෙක් වන සිතුම් නිලංග පීරිස් නොහොත් අසංක නැමති පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අඟුලාන මුහුදුබඩ පාරේ පදිංචිකරුවෙක් වන අතර පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ පංචිකාවත්ත ප්‍රදේශයේදීයි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව අපරාධ සඳහා යොදාගත් විදේශයක නිශ්පාදිත රිවොල්වරයක් සහ උණ්ඩ 10ක් මීගොඩ දහම් මාවතේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here