Home Hit සජිත් ප්‍රේමදාසගෙන් ලැබෙන ආර්ථික සහන පැකේජය

සජිත් ප්‍රේමදාසගෙන් ලැබෙන ආර්ථික සහන පැකේජය

69
0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ආර්ථිකයේ පරිවර්ථනයක් සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින්ගේ ජනහමුවක් මරදාන සුදුවැල්ල ප්‍රදේශයේදී පැවැත්විය.

එහිදි අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සිය ජයග්‍රහනයෙන් පසුව ජනතාවට ආර්ථික පැකේජයක් ලබා දෙන බවය.

විදුලි පරිභෝගිකයින්ගෙන් මාර්තු, අප්‍රේල් මාස වලට අය කර ගත මුදල නැවත ඔවුන්ට ලබා දෙන බවටත් තවත් රුපියල් 20,000.00 ලබා දීමේ වැඩසටහන, තෙල් මිල සහනය ලබාදීම ඇතුළු ආර්ථික සහන බොහොමයක් ලබා දෙන බවටත් සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

ඒ අනුව ජනතාවට ආයෝජනය, පරිභෝජනය සහ ඉතිරිය සිදුකළ හැකි බවත් එයින් සිදු වන්නේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම බවත් ඒ මහතා පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here