Home Hit වර්ජනයේ නිරත වරාය සේවකයන්ට අධිකරණ නියෝගයක්

වර්ජනයේ නිරත වරාය සේවකයන්ට අධිකරණ නියෝගයක්

92
0

වර්ජනයේ නිරත වරාය සේවකයන්ට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකිරීම ඒ අවට රජයේ ආයතනවලට ඇතුළුවීම මහජන පීඩාව ඇතිවන අයුරින් කටයුතු කිරීම වළකාලමින් අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here