Home Hit වර්ජනයේ නිරත වරාය සේවකයන්ට අධිකරණ නියෝගයක් HitLocal වර්ජනයේ නිරත වරාය සේවකයන්ට අධිකරණ නියෝගයක් By Staff Writer - August 1, 2020 7:04 pm 143 0 වර්ජනයේ නිරත වරාය සේවකයන්ට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ වරාය ප්රධාන මාර්ගය අවහිර නොකිරීම ඒ අවට රජයේ ආයතනවලට ඇතුළුවීම මහජන පීඩාව ඇතිවන අයුරින් කටයුතු කිරීම වළකාලමින් අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.