Home Hit බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය පූසෙක් සොයාගනී

බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය පූසෙක් සොයාගනී

427
0

හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බළලෙකු අද (01) සොයාෙගෙන තිබේ.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම බළලාව අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here