Home Hit ගංජා නීතිගත කිරීම සඳහා නීතිමය රැකවරණය ලබානොදීමට අපේක්ෂකයින් 141කගේ සහය

ගංජා නීතිගත කිරීම සඳහා නීතිමය රැකවරණය ලබානොදීමට අපේක්ෂකයින් 141කගේ සහය

77
0

ගංජා නීතිගත කිරීම සඳහා නීතිමය රැකවරණය ලබානොදෙන බවට මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 141 දෙනෙකු එකඟතාවය පළ කර ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් විසින් මෙරට තුළ මද්‍යසාර හා දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා වන යෝජනාවලියකට මැතිවරණ අපේක්ෂකයින්ගේ අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇති අතර, එහිදී මෙම අපේක්ෂකයින් ඊට කැමැත්ත පළ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here