Home Hit මැලේසියාවේ හිටපු අගමැතිට එරෙහි දුෂණ චෝදනා රැසක් ඔප්පු වේ

මැලේසියාවේ හිටපු අගමැතිට එරෙහි දුෂණ චෝදනා රැසක් ඔප්පු වේ

101
0

මැලේසියාවේ හිටපු අගමැති, නජීබ් රාසාක් අත් අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණය නියෝග කර තිබේ.

මුදල් විශුද්ධිකරණය, බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ ඩොලර් බිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙන්ම සාපරාධී විශ්වාසය කඩ කිරීම හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා වැරදිකරු බව එරට අධිකරණය අද තීන්දුවක් ලබා දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට නියම කර ඇත.

මෙම චෝදනා මත 2018 පැවති මැතිවරණයේදී නජීබ් රාසාක් දැරූ ධුරයෙන් ද නෙරපා දමන ලදී.

අයතා ලෙස ඉපයූ මුදලින් පිකාසෝගේ සිතුවමක් මිලට ගෙන ඇති බවටත්, ලියනාඩෝ ඩි කැප්‍රියෝ රංගනයෙන් දායක වූ වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට් චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සදහා ආයෝජනය කර ඇති බවත්, තවත් ඩොලර් බිලියනයක පමණ මුදලක් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැර වී ඇති බවත් සොයා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here