Home Hit පොලිසියට තොරතුරු දැනුම් දෙන්න නව දුරකථන අංක 2ක්

පොලිසියට තොරතුරු දැනුම් දෙන්න නව දුරකථන අංක 2ක්

195

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ගැන දැනුම්දීමට පොලිසිය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

එම දුරකථන අංක වන්නේ 1997 සහ 1917යි.

ඒ අනුව මෙම දුරකථන අංක වෙත හෙට සිට එම තොරතුරු දැනුම්දිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here