Home Coronavirus 2020 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකට කොරෝනා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකට කොරෝනා

84
0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් COVID-19 ආසාදිතය වී ඇතැයි අනාවරණය වී ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

එහෙත් ට්‍රම්ප්ට හෝ උප ජනාධිපතිට එයින් අවදානමක් නොමැති බවද ධවල මන්දිරය නිවේදනය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here