Home Hit අඟුලාන පොලීසියේ ආරක්ෂාවට STF කැඳවයි

අඟුලාන පොලීසියේ ආරක්ෂාවට STF කැඳවයි

68
0

අඟුලාන පොලීසිය ඉදිරිපිට එහි ප්‍ර දේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමග පොලීසියේ ආරක්ෂාව තර කිරීමට මෙන්ම ප්‍ර දේශයේ සාමය ස්ථාපිත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට කටයුතු කර තිබේ.

ප්‍රදේශවාසීන් පොලීසිය ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් පොලීසිය විරෝධය දැක්වීය.

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here