Home Education යාපනය හින්දු විද්‍යාලයේ දරුවන්ට ගුරුවරු උගන්වන හැටි (VIDEO)

යාපනය හින්දු විද්‍යාලයේ දරුවන්ට ගුරුවරු උගන්වන හැටි (VIDEO)

95
0

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ රටවල් බොහෝමයක මෙන්ම මෙරට දරුවන්ගේ අධ්‍යාපනයට එල්ල වී ඇති බලපෑම අති විශාලයි.

නමුත් මෙම කාලය තුළ නිවෙස් තුල රැඳී සිටින සිසුන් හට අන්තර්ජාලය භාවිතයෙන් ඉගැන්වීම් කෙරන පාසලක් පිළිබඳව සමාජ මාධ්‍යය තුල කතා බහට ලක් වෙනවා.

ඒ යාපනය හින්දු විද්‍යාලයයි. එම වීඩියෝව පහළින්;

https://business.facebook.com/www.newshub.lk/videos/723688358176747/?v=723688358176747

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here