Home Coronavirus 2020 කන්දකාඩු නිලධාරීන්ගේ පවුල් වලින් COVID – 19 ආසාදිතයන් (VIDEO)

කන්දකාඩු නිලධාරීන්ගේ පවුල් වලින් COVID – 19 ආසාදිතයන් (VIDEO)

89
0

තව ත් කොරෝනා අසාදිතයින් 8 දෙනෙකු අද හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ, ඔවුන් කන්දකාඩු කඳවුරේ සේවය කරන සාමාජිකයින්ගේ පවුල්වල ආශ්‍රිතයින් බවය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2682 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතයින් 664 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.

අද දිනයේ පුද්ගලයින් 6 දෙනෙකු සුවය ලබා ඇත.

ඒ අනූව මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 2007 කි.

කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවකයන්ගේ පවුල් වලින් නැවතත් කොවිඩ් – 19 ආසාදිතයන්…

අද (16) දින තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගැනේ. (කන්දකාඩු මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් )- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් Read more: https://bit.ly/2CfEzIkWatch more: https://youtu.be/zci3z3Dwf-I#lka #News1st #Coronavirus #Covid19 #COVID19SL #HealthMinistry #HealthServices #DirectorGeneral #Dr #AnilJasinghe #HDS

Posted by Newsfirst.lk on Thursday, July 16, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here