Home Hit කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ යුවළක් අත්අඩංගුවට

කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ යුවළක් අත්අඩංගුවට

69
0

පාතල සාමාජික කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

34 හැවිරිදි කාන්තාවක් සහ 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here