Home Coronavirus 2020 “මෙරටදී PCR පරීක්ෂණ 130,000 ක් කළා” – වෛද්‍ය අනිල් ජාසිංහ

“මෙරටදී PCR පරීක්ෂණ 130,000 ක් කළා” – වෛද්‍ය අනිල් ජාසිංහ

57
0

කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග ඊට අදාළව රෝගීන් හඳුනාගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ 130,000 ක් මේ දක්වා කාලය තුළ සිදුකර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

නිරෝධායන මධ්‍යස්ථානවල මෙන්ම, බාහිර පරිසරයෙන් ද තෝරා ගත් පිරිස් මෙම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොදා ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here