Home Hit පොදුජන පෙරමුණෙන් බූරුවෝ ඉදිරිපත් කරලා තියනවා. අපි අශ්වයෝ තෝරගන්න ඕන – ඕෂධී

පොදුජන පෙරමුණෙන් බූරුවෝ ඉදිරිපත් කරලා තියනවා. අපි අශ්වයෝ තෝරගන්න ඕන – ඕෂධී

364
0

මෙවර මහමැතිවරණයේදී බුද්ධිමත් පිරිසක් තෝරා පත්කරගෙන පාර්ලිමේන්තු යැවිය යුතු බව පොදුජන පෙරමුණේ අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කරන ලද්දේ බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට රට පාලනය කිරීම සඳහා හොඳ පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍යය බවත් මෙවර මනාප පළ කිරීමේදී මනාප 3ම අනිවාර්‍යයෙන්ම භාවිතා කරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

“මේ පාර පොදුජන පෙරමුණෙන් නම් හැම දිස්ත්‍රික්කයෙන්ම බූරුවොයි අශ්වයොයි ජාති දෙකම දාලා තියෙනවා. එතකොට අපි දැන ගන්න ඕනෙ බූරුවො ටික ගෙදර යවලා අශ්වයො ටික පාර්ලිමේන්තු යවන්න” යැයි වැඩි දුරටත් ඇය පවසයි.

පොදුජන පෙරමුණ බූරුවො දලා තියනවා අපි අශ්වයෝ තෝරගන්න ඕන.

පොදුජන පෙරමුණ බූරුවො දලා තියනවා අපි අශ්වයෝ තෝරගන්න ඕන.

Posted by Newshub.lk on Thursday, July 9, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here