Home Coronavirus 2020 ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,151 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,151 දක්වා ඉහළට

71
0

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයන් 57 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක්. මේවන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 161 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

1979 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here