Home Hit “රට හැදුවේ එක්සත් ජාතික පක්ෂය” – රවී කරුණානායක (VIDEO)

“රට හැදුවේ එක්සත් ජාතික පක්ෂය” – රවී කරුණානායක (VIDEO)

72
0

රට හැදුවේ එක්සත් ජාතික පක්ෂය බව හිටපු අමාත්‍යය රවී කරුණානායක මහතා පවසා සිටිනවා.

ඒ මහතාමේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට සහභාගී වෙමින්.

නිදහස ලබා ගැනීම, නිදහස් අධ්‍යාපනය ලබාදීම, මහවැලිය කඩිනමින් නිම කිරීම, මහපොළ බිහි කිරීම, වරාය-ගුවන්තොටුපළ සෑදීම,රටට විවෘත ආර්ථිකය හඳුන්වාදීම, නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදීම, සිසු රක්ෂණයක් හඳුන්වා දීම සහ මෙරටට රූපවාහිනිය හඳුන්වාදීම වැනි සියලුම කාර්‍යයන් සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය බවත් එම පක්ෂය සුරැකිය යුතුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here