Home Hit වසර දෙකක් තිස්සේ “වතුර ටැංකියක” ජීවත් වෙන සිවචන්ද්‍රන්ගේ පවුල

වසර දෙකක් තිස්සේ “වතුර ටැංකියක” ජීවත් වෙන සිවචන්ද්‍රන්ගේ පවුල

77
0

වසර දෙකක් තිස්සේ වතුර ටැංකියක ජිවත් වන පවුලක් පිළිබඳව අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අරණායක දෝතුලු ඔය වතුයායට අයත් නිවාස වලට මීට කලකට ඉහත ජලය බෙදා දීමට භාවිතා කල වතුර ටැංකිය වසර දෙකක් තිස්සේ සිවචන්ද්‍රන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සෙවණක් වී තිබෙනවා.

කුලී වැඩ කරමින් ජිවත් වන සිවචන්ද්‍රන්ගේ පවුලට නිවසක් යනු සිහිනයක් පමණක්ම වීම හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකුත් සමඟ වසර දෙකක කාලයක් ඔවුන් මෙම වතුර ටැංකිය තුළ ජිවත් වනවා.

තමාට සහ තම පවුලට ජීවත් විය හැකි නිවසක් ලබා දිය හැකි කෙනෙක් වෙතොත් ඒ සඳහා මැදහත් වන ලෙස සිවචන්ද්‍රන් ඉල්ලා සිටිනවා.

වසර දෙකක් තිස්සේ "වතුර ටැංකියක" ජීවත් වෙන අසරණ පවුලක්…

වසර දෙකක් තිස්සේ "වතුර ටැංකියක" ජීවත් වෙන අසරණ පවුලක්…#countryfirst #lkaWatch Full Video on youtube – https://youtu.be/La2jEbJ21QgSubcribe Us – https://www.youtube.com/CountryFirstJoin with Our Group – https://bit.ly/2WzWi4B

Posted by COUNTRY FIRST on Tuesday, July 7, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here