Home Hit දකුණු කොරියාවේ සෝල් අගනගරය මැද නැගෙන මුහුදු රළ (VIDEO)

දකුණු කොරියාවේ සෝල් අගනගරය මැද නැගෙන මුහුදු රළ (VIDEO)

223
0

මුහුදුරළ ඇතිවීම සජීවීකරණය කිරීමට දකුණු කොරියාව සමත්ව ඇති අතර මෙය ලොව විශාලතම දෘෂ්ටි මායාව ලෙස සැලකේ

දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි ස්ථාපිත කර ඇති මෙය අඩි 260 ක් පළල අඩි 65 ක් පමණ උසින් යුතුව LED තිරයන් මගින් නිර්මාණයකර ඇත.

ලෝකයේ වඩාත්ම නවෝත්පාදන හා තාක්‍ෂණිකව ඉදිරියෙන් සිටින නගරවලින් එකක් ලෙස දිගු කලක් තිස්සේ සැලකෙන සෝල් අගනුවර මෙය ඉදිකර ඇත්තේ ඩිජිටල් තාක්‍ෂණ සමාගමක් වන ‘ඩිස්ට්‍රික්ට්’ නම් සමාගම විසිනි.

Crashing waves art installation in South Korea

WOW! This is catching people's eyes in Seoul, South Korea. The art installation is on a giant screen and is being described as an “anamorphic illusion”. Some visitors say the virtual waves are so realistic that it looks like the water will overflow.

Posted by KENS 5 & Kens5.com on Wednesday, May 27, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here