Home Hit ඉස්සර අපරාධකරුවෝ හැංඟුනේ කැලේ – දැන් හැංඟෙන්නේ පාර්ලිමේන්තුවේ – AKD

ඉස්සර අපරාධකරුවෝ හැංඟුනේ කැලේ – දැන් හැංඟෙන්නේ පාර්ලිමේන්තුවේ – AKD

149
0

නොවැම්බර් මාසයේ 16 වැනිදාට පෙර තිබුන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව අතර කිසිඳු වෙනසක් නොමැති බව ජාතික සමගි ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ(07) බෙල්ලන්විල පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අතීතයේ අපරාධකරුවන් සැඟවුනේ වනාන්තර වල බවත් වර්තමානයේ ප්‍රධාන පෙළේ සියලුම ජාවාරම්කරුවන්ට සැඟවීමට ඇති හොඳම තැන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බවත් ඒ මහතා පවසයි.

වංචනිකයින්ගෙන් අපරාධකරුවන්ගෙන් ගහන වූ තැනක් බවට පාර්ලිමේන්තුව පත්ව ඇති බැවින් මෙවර එය සුද්ද කල යුතු බවට වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here