Home Hit සියලු බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම්

සියලු බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම්

59
0

දිවයින පුරා තිබෙන බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම තාවකාලිකව නතරකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මින් පෙර තීරණය වී තිබුණේ වැලිකඩ බන්ධනාගාරය අමුත්තන් සඳහා තහනම් කිරීමට පමණයි.

සබැඳි ලිපි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here