Home Coronavirus 2020 වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂණ කළ 210 දෙනාට කොරෝනා නෑ

වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂණ කළ 210 දෙනාට කොරෝනා නෑ

105
0

වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂණ සිදුකළ පිරිස අතරින් දැනට ලැබී ඇති 210 දෙනාගේ වාර්තා අනුව ඔවුන් කොවිඩ්-19 ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

සබැඳි ලිපි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here