Home Coronavirus 2020 බ්‍රසීල ජනපතිට කොරෝනා ආසාදනය වෙයි

බ්‍රසීල ජනපතිට කොරෝනා ආසාදනය වෙයි

105
0

බ්‍රසීලයේ ජනපති jair bolsonaro හට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇති රටවල් අතරින් බ්‍රසීලය පසුවන්නේ දෙවන ස්ථානයේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here