Home Coronavirus 2020 කොරෝනාවෙන් බේරෙන්න රනින් මුඛ ආවරණයක් පළඳින ඉන්දියානුවා (PHOTOS)

කොරෝනාවෙන් බේරෙන්න රනින් මුඛ ආවරණයක් පළඳින ඉන්දියානුවා (PHOTOS)

144
0

COVID_19 වලින් ආරක්ෂා වීම සඳහා ඉන්දියාවේ ව්‍යාපාරියකු පිරිසිදු රන් වලින් සාදන ලද මුඛ ආවරණයක් පළඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රත්රන් මුඛ ආවරණයේ බර ග්‍රෑම් 50ක් වන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 3,870ක් පමණ වේ. එය මෙරට මුදලින් රුපියල් 71,0000ට වඩා වැඩි වටිනාකමකින් යුක්ත වේ.

ඔහු කියා සිටියේ වෙස්මුහුණේ ඇති කුඩා සිදුරු තමාට අපහසුවකින් තොරව “නිසි ලෙස හුස්ම ගැනීමට” ඉඩ සලසන බවයි

Image may contain: one or more people and closeup
Image may contain: one or more people

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here