Home Coronavirus 2020 ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හත ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හත ඉක්මවයි

129
0

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 700000 ඉක්මවා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මේ වනවිට ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා අසදිතයන් සංඛ්‍යාව 700,724ක් බවයි.

මේ අතර ඉන්දියාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 20,000 සීමාවට ආසන්න වී ඇති බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ. එනම්, මේ වනවිට ඉන්දියාවෙන් වාර්තාවන කොරෝන ආසාදිත මරණ සංඛ්‍යාව 19,714ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here