Home Health වෘෂණ කෝෂ පරීක්ෂා කිරීමේ කුටියක් නවසිලන්යේදී ආරම්භ වේ

වෘෂණ කෝෂ පරීක්ෂා කිරීමේ කුටියක් නවසිලන්යේදී ආරම්භ වේ

194
0

පුරුෂයින්ගේ වෘෂණ කෝෂ පරික්ෂා කිරීමේ කුටියක් ප්‍රථම වතාවට නවසීලන්තය හඳුන්වා දී තිබෙනවා.

මීට ටික කාලයකට ඉහතදී හඳුන්වා දුන් මෙම කුටියේ වෘෂණ කෝෂ පරික්ෂා කර ගැනීම ඉතාමත් පහසු වන අතර එමගින් වෘෂණ කෝෂයේ ඇති විය හැකි පිළිකා වෙතොත් ඒවා හඳුනා ගැනීමට හැකියාව ඇති බව ඔවුන් පවසනවා.

ඉතාමත් කෙටි කාලයකදී මෙම පරික්ෂාව සිදුකරගත හැකි අතර මුත්‍රා රෝග විශේෂඥයකු මඟින් හෝ එම විෂය පිළිබඳව ඇත්තෙකු විසින් පරික්ෂා කිරීම සිදුකරනු ලබන අතර මෙහි ප්‍රධාන අරමුණ ස්වයං පරික්ෂාව සඳහා පුරුෂයින් පෙළඹවීමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here