Home Hit අපායෙ ඉන්ටර්වල් කාලෙ මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයිද? (VIDEO)

අපායෙ ඉන්ටර්වල් කාලෙ මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයිද? (VIDEO)

112
0

වතුර, ලයිට් බිල් ඉදිරියේදී වැඩි වන බවත් ගෑස් මිල ඉහළ යන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව පවසන ලද්දේ ජාතික ජනබලවේගය ඊයේ (04) හෝකන්දරදී සංවීධානය කර තිබූ ජන හමුවක් අමතමින්.

“අපායේ ඉන්ටර්වල් කාලෙ, ඡන්දයක් කිට්ටු කාලෙ ජනතාවට මේ වගේ විනාශයන් කරනවා නම් ඡන්දෙන් පස්සෙ මොනව වෙයිද? තත්වය අතිශයින් භයානකයි.”

ඉදිරියේදී සහනාධාර කප්පාදු කිරීමට නියමිත බවත්, දැනටත් වඩා වැඩියෙන් ණය ගැණීමට සැලසුම් කර ඇති බවත්, බදු වැඩි වීමට නියමිත බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා.

අපායේ ඉන්ටවල් කාලේ – අනුර කුමාර

අපායේ ඉන්ටවල් කාලේ – අනුර කුමාර#lka #News1st #AnuraKumaraDissanayaka #election2020 #ULC

Posted by Newsfirst.lk on Saturday, July 4, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here