Home Coronavirus 2020 සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් ගණන 1,903 දක්වා ඉහළට

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් ගණන 1,903 දක්වා ඉහළට

72
0

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 1903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 2074ක් හමුවී ඇති අතර ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 160 දෙනෙකු පමණයි.

මෙරටින් කොරෝනා මරණ 11ක් ද වාර්තා වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here