Home Hit “ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනලා ට්‍රැක්ටරේ උඩින් ගියා වගේ” – රනිල් වික්‍රමසිංහ

“ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනලා ට්‍රැක්ටරේ උඩින් ගියා වගේ” – රනිල් වික්‍රමසිංහ

114
0

ජාත්‍යන්තර මූල්‍යය ආයතන වල සහයෙන් ජනතාවට සහන ගෙන එන වැඩ පිළිවෙලක් අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ (04) පැවති ජන හමුවක් අමතමින්.

ජනතාවගේ ආදායම් අහිමිව සිටින විට මාස තුනක බිල්පත් එක වර දීමට රජය කටයුතු කළ අතර එය ‘ගහෙන් වැටුණු මිණිහට ගොනා ඇන ට්‍රැක්ටරයකුත් උඩින් යාමක් ‘ වැනි බව එම මහතා පවසයි.

විදේශාර ගත යුතුව ඇති බවත් මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කර ලබා ගතයුතු මුදල් ප්‍රමාණ පිළිබඳව තමා ඉදිරියේදී හෙළි කරන බවත් එම මහතා පවසා සිටිනවා.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනලා ට්‍රැක්ටරේ උඩින් ගියා වගේ -රනිල් වික්‍රමසිංහ

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනලා ට්‍රැක්ටරේ උඩින් ගියා වගේ -රනිල් වික්‍රමසිංහ#lka #News1st #RanilWickremesinghe #Election2020 #ULM

Posted by Newsfirst.lk on Saturday, July 4, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here