Home Hit මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1,300 ඉක්මවයි

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1,300 ඉක්මවයි

63
0

අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළව මැතිවරණ කොමිසමට මේ වනවිටත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 1300 ඉක්මවා ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here