Home Hit එම්.කේ සිවාංජිලිංගම් අත්අඩංගුවට

එම්.කේ සිවාංජිලිංගම් අත්අඩංගුවට

129
0

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2018 වසරේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අධිකරණය මග හැරීම හේතුවෙනුයි.

ඊට අදාළව වරෙන්තු නිකුත් කර තිබූ අතර, අද පෙරවරුවේ වැල්වැටිතුරෙයි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව, හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අද පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here