Home Hit කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

198
0

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටීමෙන් අද (05) අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

පරණ ගාලූ පාරේ පානදුර – හොරේතුඩුව – 13 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

🔴 මාරක රිය අනතුරකින් පසු කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

🔴 මාරක රිය අනතුරකින් පසු කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට📌 Read More: https://bit.ly/3iulJxB#lka #News1st #SriLanka #Cricket #Accident #KusalMendis #Panadura #NDB

Posted by Newsfirst.lk on Saturday, July 4, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here