Home Coronavirus 2020 කොළඹ ජින්තුපිටිය කොරෝනා ආසාදිතයා ගැන රජයේ පැහැදිලි කිරීම

කොළඹ ජින්තුපිටිය කොරෝනා ආසාදිතයා ගැන රජයේ පැහැදිලි කිරීම

140
0

කොළඹකොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයෙන් Covid-19 ආසාදිතයෙකු හමුවීමත් සමග නිරෝධායනයට යොමු කල පුද්ගලයින් 154 දෙනා සහ අදාල පුද්ගලයා PCR පරික්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන්ට Covid-19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව අදාල පුද්ගලයා සහ අනෙක් 154 දෙනා රෝහලින් පිටත් කර හැර නිවෙස් වෙත යවා තිබෙනවා.

ඒ ජින්තුපිටිය ප්‍රෙද්ශයෙන් Covid-19 ආසාදිතයෙකු හදුනාගැනීමත් සමඟ ආශ්‍රිත පුද්ගලයන් 154ක් මින් පෙර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here