Home Hit “වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වෙලා”...

“වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වෙලා” – අගමැති

173
0

යහපාලන රජය කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරීම හේතුවෙන් වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වීරකැටිය ප්‍රදේශයේ ඊයේ (04) පස්වරුවේ පැවති ජන හමුවත් අමතමින් අග්‍රාම්‍යවරයා මේ බව සඳහන් කරන ලදි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තම රජය යටතේ රටම වැඩබිමක් කරමින් ක්‍රියාත්මක කළ සංවර්ධන ක්‍රියාදාමය පසුගිය වසර පහ තුළ සම්පූර්ණයෙන්ම අඩාල වූ බවයි.

යහපාලන රජය කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරීම හේතුවෙන් වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තම රජය යටතේ රටම වැඩබිමක් කරමින් ක්‍රියාත්මක කළ සංවර්ධන ක්‍රියාදාමය පසුගිය වසර පහ තුළ සම්පූර්ණයෙන්ම අඩාල වූ බවය.

වීරකැටිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවත් අමතමින් අග්‍රාම්‍යවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here