Home Hit තිරිඟු පිටි 5Kg පැකට්ටුවක මිල ඉහළට

තිරිඟු පිටි 5Kg පැකට්ටුවක මිල ඉහළට

112
0

කිලෝග්‍රෑම් 5 ක තිරිඟු පිටි පැකට්ටුවක මිල පමණක් රුපියල් 5.00 කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇත.

එම සමාගම සඳහන් කරන්නේ, කිලෝග්‍රෑම් 5 පැකට්ටුවක් සඳහා යන ඇසුරුම් මිල අධිකවීම හේතුවෙන් එලෙස එහි මිල ඉහළ දැමූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here