Home Hit යාචකයෙකුගේ බැංකු ගිණුමේ කුඩු ජාවාරම් කර ඉපැයූ කෝටි 14 ක්

යාචකයෙකුගේ බැංකු ගිණුමේ කුඩු ජාවාරම් කර ඉපැයූ කෝටි 14 ක්

140
0

යාචකයකුගේ බැංකු ගිණුමක කුඩු ජාවාරමකු වන මර්වින් ජානාට අයත් මුදල් රුපියල් ලක්ෂ 1400ක් තැන්පත් කර තිබූ බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සිදුකළ විමර්ශනයකදී සොයාගෙන ඇත.

මෙම යාචකයාගේ නමට අත්තිඩියේ පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කර එහි බැංකු පොත හා කාඩ්පත මර්වින් ජානාගේ බිරිඳ සන්තකයේ තබාගෙන ඇත.

පසුගිය වසරේ ජූලි 15දා සිට මාස 11ක් තුළ රුපියල් ලක්ෂ 1400ක් තැන්පත් කර තිබේ. මර්වින් ජානා දැනට බන්ධනාගාරගතව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here