Home Hit දෙනියාය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මැර ප්‍රහාරයක් (PHOTOS)

දෙනියාය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මැර ප්‍රහාරයක් (PHOTOS)

109
0

මාස 11ක් වයසැති දරුවෙකු රඹුටන් ඇටයක් සිරවී මිය යාමත් සමඟ ප්‍රතිකාර කිරීමට පමාවීම හේතුවෙන් එම දරුවා මියගිය බව පවසමින් දෙනියාය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පිරිසක් පහරදී ඇත.

එම දරුවා රෝහලට රැගෙන එන විටත් ජීවිතය අහිමි වී තිබූ අතර (On admission death) මියගිය එම දරුවාට නැවත පණ දීමට වෛද්‍යවරුන් සමග සියලු රෝහල් කාර්‍යමණ්ඩලය අප්‍රමාණ වෙහෙසක් දරා තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

වෛද්‍යවරුන් 50ක් අවශ්‍යතාවක් ඇති රෝහල මේ වනවිට වෛද්‍යවරු 15කින් සේවය සපයන අතර උග්‍ර හෙද හා කාර්ය මණ්ඩලයක්ද පවතින බව වාර්තා වේ.

රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට එල්ල වූ මෙම ප්‍රහාරයට විරුද්ධව හා සේවකයින්ට කළ තර්ජනයට එරෙහිව වැඩ වර්ජනයක්ද කාර්ය මණ්ඩලය විසින් සිදුකර ඇත.

Image may contain: one or more people, sky, tree and outdoor
Image may contain: one or more people, sky and outdoor
Image may contain: one or more people, people on stage, crowd, tree and outdoor
Image may contain: one or more people, people standing and outdoor
Image may contain: one or more people, sky, cloud and outdoor
No photo description available.
Image may contain: people sitting and indoor
No photo description available.
Image may contain: indoor
Image may contain: indoor
Image may contain: people sitting and indoor
No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here