Home Hit කුඩා විදුලි බලාගාර 38ක ගිවිසුම් ලබන අඟහරුවාදා අත්සන් කෙරේ

කුඩා විදුලි බලාගාර 38ක ගිවිසුම් ලබන අඟහරුවාදා අත්සන් කෙරේ

106
0

කුඩා විදුලි බලාගාර 38කින් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා ගැනීමට අදාළ ගිවිසුමට ලබන අඟහරුවාදා අත්සන් තබන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඒ හරහා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 75 ක් ලබා ගැනීමට නියමිත බවය.

මෙමගින් දේශීය ව්‍යාපාරිකයින්ට හොඳ අවස්ථාවක් ලැබෙන බවද කුඩා විදුලි බලාගාර හරහා පුනර්ජනනීය විදුලි බලශක්තිය රටට ලබාගැනීමටද හැකිවන බවද ඒ මහතා මෙහිදී පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here