Home Coronavirus 2020 මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2,067ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2,067ක් දක්වා ඉහළට

106
0

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2067ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔහු මැඩගස්කර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්.

මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 193 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සුවය ලැබූ 1866 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here