Home Hit පාතාලයේ “බැරල් සංඛගේ” ගෝලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

පාතාලයේ “බැරල් සංඛගේ” ගෝලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

56
0

කප්පම් ගැනීමේ සිද්ධිවලට සම්බන්ධ බවට සැකපිට පාතාල කල්ලි සාමාජිකයකු වන බැරල් සංඛ නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4.5ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පාතාල කල්ලි නායක වැල්ලේ සුරංග නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන අරුලානන්දන් සුරාජ් නිමන්ත නොහොත් නිමේෂ් නැමැත්තා අද උදෑසන මෝදර පොලිසිය විසින් හෙරොයින් මිලිග්‍රෑම් 1150ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here