Home Coronavirus 2020 COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරූ රෝහල් කිහිපයක් සාමාන්‍ය ප්‍රතිකාර සඳහා

COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරූ රෝහල් කිහිපයක් සාමාන්‍ය ප්‍රතිකාර සඳහා

78
0

Covid-19 ප්‍රතිකාර සඳහා ලබා ගත් රෝහල් කිහිපයක් ඉදිරියේදී සාමාන්‍ය ප්‍රතිකාර සේවා සඳහා භාරදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ , කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

හෝමාගම මූලික රෝහලේ ඇඳන් 60 ක් කොරෝනා රෝගීන් සඳහා තබාගෙන අනෙක් වාට්ටු සාමාන්‍ය ප්‍රතිකාර සඳහා භාර දුන් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here