Home Hit PUTHA KNOWS ‘නොනවතින හැටි’

PUTHA KNOWS ‘නොනවතින හැටි’

98
0

උදා ගම්මාන 2500කට අධික ප්‍රමාණයක් ඉදිකර පවුල් 61,000කට නිවාස සදා දුන් තමන් ගම්මාන ඉදිකර ලෝකයෙන්ම නම කැත කරගත් එකම පුද්ගලයා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ පැලවත් වාසීන්ට හා අඩු අදායම් ලාභීන්ට නිවාස යෝජනා ක්‍රම සැළසුම් කර ඇති බවයි.

එම නිවාස සියල්ලම මහල් නිවාස බවත් “සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගම” ලෙස නම යොදා සිද වූ දෙය මතක බැවින් එම මහල් නිවාස වලට තමන් නමක් නොදමන බවත් ඒ සඳහා නම් යෝජනා කරන මෙන්ද ජනතාවගෙන් ඒ මහතා ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here