Home Hit ICC සභාපති ඉල්ලා අස්වෙයි

ICC සභාපති ඉල්ලා අස්වෙයි

183
0

වසර හතරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ධුරය හෙබවූ ශාෂන්ක් මනෝහර් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහුගේ නියමිත වසර ගණන අවසන්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබුනත් ඔහුට තවත් වසර 2 ක් එම ධුරයේ රැඳී සිටීමට හැකියාව තිබෙනවා නමුත් ඔහු පවසා ඇත්තේ තමන් එම වසර දෙක එම ධුරයේ කටයුතු නොකරන බවයි.

මීළඟ සභාපතිවරයා පත්වන තෙක් එහි වැඩබලන සභාපතිවරයා ලෙස සිංගප්පූරු ජාතික ඉම්රාන් ක්වාජා පත්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here