Home Hit කොළඹ වරාය සේවකයන් වැඩ වර්ජනයක් අරඹයි

කොළඹ වරාය සේවකයන් වැඩ වර්ජනයක් අරඹයි

98
0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ වෘත්තිය ක්‍රියාමාර්ගවලට සමගාමීව කොළඹ වරායේ සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වරාය වෘත්තිය සමිතිය පවසයි.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ සාමාජිකයින් තිදෙනා තවදුරටත් ග්‍රැන්ටි දොඹකර මත නැඟ විරෝධතාවයේ නිරතවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here