Home Hit තවත් නාකොටික් නිලධාරීන් 11ක් CID අත්අඩංගුවට

තවත් නාකොටික් නිලධාරීන් 11ක් CID අත්අඩංගුවට

135
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here