Home Hit සංගක්කාරව ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයට කැඳවයි

සංගක්කාරව ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයට කැඳවයි

88
0

ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය විසින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර කැඳවීමක් කර තිබෙනවා.

හෙට (02) උදෑසන 9ට ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයට පැමිණෙන ලෙස මෙම කැඳවීම සිදුකර ඇතැයි වාර්තා වේ.

2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශයට අනුව එවකට කණ්ඩායමේ නායකයාව සිටියේ කුමාර සංගක්කාර මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here