Home Coronavirus 2020 මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,050 දක්වා ඉහළට

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,050 දක්වා ඉහළට

73
0

තවත් කොරෝනා අසදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2050 දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙම නව ආසදිතයා බ්‍රිතානයේ සිට පැමිණි අයෙකු බවටයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here