Home Hit බස්නාහිර පෞද්ගලික බස්රථ හිමියන් වර්ජනයකට සැරසෙයි

බස්නාහිර පෞද්ගලික බස්රථ හිමියන් වර්ජනයකට සැරසෙයි

112
0

ඉදිරි මාසය සඳහා නියමිත මාසික ධාවන බලපත්‍ර ලබා ගන්නා ලෙස බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සිදුකරන බලකිරීම් හේතුවෙන් බස්නාහිර පළාත තුළ ඉදිරියේදී බස් වර්ජනයක නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ බස් හිමියන් බරපතල මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති නිසා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ලබන මාසයට නියමිත ධාවන බලපත්‍ර ලබා ගන්නා ලෙස බල කිරීම අසාධාරණ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here